These short phrases are vital for giving instructions and making direct requests!
1️⃣ 🤫 Be quiet, please. – කරුණාකර නිශ්ශබ්ද වෙන්න.
2️⃣ 🧘 Sit down here. – මෙතනින් වාඩිවෙන්න.
3️⃣ 🧍 Stand up now. – දැන් නැගිටින්න.
4️⃣ 💧 Give me the water. – මට වතුර දෙන්න.
5️⃣ ✋ Wait a moment! – මොහොතක් ඉන්න!
6️⃣ ✍️ Write your name. – ඔබේ නම ලියන්න.
7️⃣ 👂 Listen to the teacher. – ගුරුවරයාට ඇහුම්කන් දෙන්න.
8️⃣ 🚪 Come inside now. – දැන් ඇතුලට එන්න.
9️⃣ 🔚 Finish your work quickly. – ඔබේ වැඩ ඉක්මනින් අවසන් කරන්න.
🔟 😊 Always be polite. – හැමවිටම ආචාරශීලී වෙන්න.
